1

«اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ»
{وهو من أدعية استفتاح الصلاة}

අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින කතායාය. කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබි අල්ලාහුම්ම නක්කිනී මින් හතායාය කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනද් දනස් අල්ලාහුම්මග් සිල්නී මින් කතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්.

යා අල්ලාහ් නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ දුරස් කර ඇති පරතරය මෙන් මා හා මගේ පාපයන් අතර ද දුරස් කරනු මැන! සුදු පැහැති රෙද්දක ඇති කුණු ඉවත් කර පිරිසිදු කරන්නා සේ පාපයන්ගෙන් මා සුවි ශුද්ධ කරනු මැන! යා අල්ලාහ්, ජලය, හිම හා පිනිකැට මඟින් මගේ වැරදි සෝදා පිරිසුදු කරනු මැන!

මෙය සලාතය ආරම්භ කිරීමේ ප්‍රාර්ථනා අතුරින් එකකි.

1/16