1

﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ٢ الرَّحْمَنِ الرَّحِيمِ ٣ مَالِكِ يَوْمِ الدِّينِ ٤﴾ [الْفَاتِحَةِ: ٢-٤]

සියලු ප්‍රශංසා විශ්වයෙහි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.* ඔහු අපරිමිත දයාන්විත ය; අසමසම කරුණාන්විත ය;* විනිශ්චය දිනයේ රජු ය. (අල්ෆාතිහා: 2-4)

1/24