1

أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ١
﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ٢ الرَّحْمَنِ الرَّحِيمِ ٣ مَالِكِ يَوْمِ الدِّينِ ٤ إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ٥ اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ٦ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ ٧﴾

قراءة سورة الفاتحة ٧ مرات


සූරතුල් ෆාතිහා ව හත් වරක් බැගින් පාරායනය කිරීම

පලවාහරින ලද ෂෙයිතාන්ගේ උවදුරු වලින් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. කරුණාභරිත පරම කරුණාභරිත ගුණාංග යෙන් යුක්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු පැසසුම් සමස්ත විශ්වයේ රබ්(පරමාධිපති) වූ සැමට කරුණාභරිත හා පරම කරුණාභරිත වූ විපාක පිරිනමන දිනයේ අධිපති වූ අල්ලාහ්ටමය සියලු පැසසුම්. අපි ඔබවම පමණක් නමදින්නෙමු. ඔබගෙන්ම පමණක් උපකාර පතන්නෙමු. අපව ඍජු මඟට රැගෙන යනු මැනව! (එය කෙසේ ද යත්) ඔබ කවුරුන් කෙරෙහි ආශිර්වාද කළෙහි ද ඔවුන්ගේ මඟයි. ඔබගේ උදහසට ලක්වූවන්ගේ හා වැරදි මාර්ගයෙහි ගියවුන්ගේ මඟ නොවේ.

0/7

1/12