1

﴿حَسْبِيَ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ﴾ [التوبة: ۱٢٩]

“අල්ලාහ් පමණක් මා හට ප්‍රමාණවත් ය. ඔහු හැර නැමදීමට සුදුසු වෙනත් කිසිවෙක් නොමැත. ඔහු වෙත ම මාගේ සියලු කටයුතු පවරමි. ඔහු ඉමහත් අර්ෂයේ අධිපති ය. (අත්තව්බා: 129) 

1/22