1

(لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ)
{۱۰ مرات}

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්.

අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයෙකි. ඔහුට සමාන කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහුට හිමිය. සියලු ප‍්‍රශංසා ද ඔහුට හිමිය. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.

දහ වරක්

0/10

1/12