1

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَمِلْتُ وَشَرِّ مَا لَمْ أَعْمَلْ»
{وهو أكثر دعاء النبي صلى الله عليه وسلم}

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් ෂර්රි මා අමිල්තු වෂර්රි මා ලම් අඃමල්

යා අල්ලාහ්, මා කළ හා නොකළ දැයින් ඔබෙන් ආරක්ෂාව පතමි.

මෙය නබිතුමාණන් අධික වශයෙන් කළ ප්‍රාර්ථනාවකි.

1/13