Search Results For:73*2

Total Records Found:2

අල්කුර්ආනීය ප්‍රාර්ථනා

“අපගේ දෙවියනි, අප කෙරෙහි ඉවසීමේ ගුණය ලබා දෙනු මැනව! අපේ පාද ස්ථිර කරවනු මැනව! ඔබ ව ප්‍රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපට පිහිට වනු මැනව!” (අල්බකරා: 250)

Show more...

මැතීරීම හා බැඳුණු ප්‍රාර්ථනාවන්

ආයතුල් කුර්සි එක් වරක් පාරායනය කිරීමඅල්ලාහ්, ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැත. (ඔහු) සදා ජීවමානය. සර්ව පෝෂකය. මඳ නින්දක් හෝ තද නින්දක් හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස (තව කෙනෙකු වෙනුවෙන්) අයැදීමක් කළ හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියෙන් හා ඔවුනට පසු පසින් ඇති දෑ ඔහු මැනවින් දන්නේය. ඔහු (අල්ලාහ්) අභිමත කළේ නම් මිස ඔවුහු ඔහුගේ දැනුමෙන් කිසිවක් පරිග්‍රහණය කර නොගනිති. ඔහුගේ කුර්සිය්ය (අසුන) අහස් හි...

Show more...