8 (أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ) අඌදුබිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා (ක)හලක අල්ලාහ්ගේ පරිපූර්ණවූ වචන තුළින් ඔහු නිර්මාණය කළ දෑහි නපුරින් මා ආරක්ෂාව පතමි.