7 (أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ، مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ) අඌදුබිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින්, වමින් කුල්ලි අයිනින් ලාම්මතින් අල්ලාහ්ගේ පරිපූර්ණවූ වචන තුළින් සියලු ම ෂෙයිතාන් වරුන්ගෙන් හා ඇස්වහ වැදීමෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.