(اللَّهُمَّ رَبَّ النَّاسِ أَذْهِبِ البَاسَ، اشْفِ أَنْتَ الشَّافِي، لاَ شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لاَ يُغَادِرُ سَقَمًا)
{يمسح بيده اليمنى على الألم أوالمريض ويقول الدعاء}
අල්ලාහුම්ම රබ්බින් නාසි අද්හිබිල් බඃස, ඉෂ්ෆි අන්තෂ් ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ලා යුගාදිරු සක්මන්
යා අල්ලාහ්, මිනිසාගේ පරමාධිපතියාණෙනි, ඔබ ම රෝගය දුරු කරනු මැන! සුවය ලබා දෙනු මැන! සුවය ලබාදෙන්නා නුඹ ම ය. රෝගයක් ඉතිරි නොකර සියල්ල ඉවත් කරන නුඹේ සුවය මිස අන් සුවයක් නැත.
ඔහුගේ දකුණතින් වේදනාව ඇති වූ ස්ථානයේ පිරිනමා මෙම ප්රාර්ථනාව කිව යුතුයි.