9

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ فِتْنَةِ النَّارِ وَمِنْ عَذَابِ النَّارِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الغِنَى، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الفَقْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ»

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් ෆිත්නතින්නාරි වමින් අදාබින්නාරි, වඅඌදුබික මින් ෆිත්නතිල් කබ්රි, වඅඌදුබික මින් අදාබිල් කබ්රි, වඅඌදුබික මින් ෆිත්නතිල් ගිනා, වඅඌදුබික මින් ෆිත්නතිල් ෆක්රි, වඅඌදුබික මින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්

යා අල්ලාහ්, සැබැවින්ම අපාගින්නේ අර්බුදයෙන් ද අපාගින්නෙහි දඬුවමින් ද, සොහොන් කොතෙහි අර්බුදයෙන් ද එහි දඬුවමින් ද, පොහොසත් බවේ අර්බුදයෙන් ද, අපොහොසත් බවේ අර්බුධයෙන් ද, මසීහ් දජ්ජාල්ගේ අර්බුදයෙන් ද ඔබෙන් මම ආරක්ෂාව පතමි.

9/13