8

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ شَرِّ سَمْعِي، وَمِنْ شَرِّ بَصَرِي، وَمِنْ شَرِّ لِسَانِي، وَمِنْ شَرِّ قَلْبِي، وَمِنْ شَرِّ مَنِيِّي»

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් ෂර්රි සම්ඊ, වමින් ෂර්රි බසරී, වමින් ෂර්රි ලිසානී, වමින් ෂර්රි කල්බී, වමින් ෂර්රි මනිය්යී.

යා අල්ලාහ්, සැබැවින්ම මාගේ සවනෙහි නපුරෙන් ද, මාගේ බැල්මෙහි නපුරෙන් ද, මාගේ දිවෙහි නපුරෙන් ද, මාගේ හදවතෙහි නපුරෙන් ද, මාගේ ශුක්‍රාණුවේ නපුරෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.

8/13