7

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الهَمِّ وَالحَزَنِ، وَالعَجْزِ وَالكَسَلِ، وَالبُخْلِ وَالجُبْنِ، وَضَلَعِ الدَّيْنِ، وَغَلَبَةِ الرِّجَالِ»

අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හම්මි වලහසන්, වල්අජ්සි වල්කසල්, වල්බු(ක්)හ්ලි වල්ජුබ්න්, වළලඉද් දෙයිනි වගලබතිර් රිජාල්.

යා අල්ලාහ්, දුක, ශෝකය, නොහැකියාව, උදාසීන බව, මසුරුකම, නිවටකම හා අධික ණය බර හා මිනිසුන් කරන අසාධාරණයෙන් මා ආරක්ෂා කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.

7/13