«اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ، وَالْكَسَلِ، وَالْجُبْنِ، وَالْبُخْلِ، وَالْهَرَمِ، وَعَذَابِ الْقَبْرِ اللهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا، وَزَكِّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا، أَنْتَ وَلِيُّهَا وَمَوْلَاهَا، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ، وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ، وَمِنْ نَفْسٍ لَا تَشْبَعُ، وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا»
අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් අජ්සි වල් කසල්,වල්ජුබ්නි, වල්බු(ක්)හ්ලි, වල්හරම්,වඅදාබිල් කබ්ර්, අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා වසක්කිහා අන්ත (ක)හයිරු වන් සක්කාහා, අන්ත වලියියුහා වමව්ලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් ඉල්මින් ලා යන්ෆඅ්, වමින් කල්බින් ලා ය(ක්)හ්ෂඋ, වමින් නෆ්සින් ලා තෂ්බඋ, වමින් දඅ්වතින් ලා යුස්තජාබු ලහා.
යා අල්ලාහ්, සැබැවින් ම මා ඔබෙන් නොහැකියාව, මැලිකම, නිවටකම, මසුරුකම, මහලු බව හා මිනීවලේ වේදනාවෙන් ආරක්ෂාව පතමි. යා අල්ලාහ්, මාගේ සිතට ශ්‍රද්ධාව ලබා දෙනු මැන! එය පාරිශුද්ධ කරනු මැන! සිත පාරිශුද්ධ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨ වන්නේ ඔබ ම ය. එයට උදව් කරන්නා හා එහි භාරකරු ඔබ ය. යා අල්ලාහ්, සැබැවින් ම ඵලක් නැති දැනුමෙන් ද, කිසිවකටත් බිය නොවන හදවතින් ද, සෑහීමට පත් නොවන සිතෙන් ද, පිළිතුරු නොලැබෙන ප්‍රාර්ථනාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.