5

«اللَّهمَّ إنِّي أَعُوْذُ بِكَ مِنْ جَهْدِ البَلاَءِ، وَدَرَكِ الشَّقَاءِ، وَسُوءِ القَضَاءِ، وَشَمَاتَةِ الأَعْدَاءِ»

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් ජහ්දිල් බලාඉ වදර්කිෂ් ෂකාඉ වසූඉල් කළාඉ වශමාතතිල් අඃදා

යා අල්ලාහ්, පරීක්ෂාවේ දුෂ්කරතාවෙන් ද, දෙලොව විනාශයෙන් ද, අසාධාරණ විනිශ්චයෙන් ද, සතුරාගේ නිග්‍රහයෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.

5/13