4

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الأَخْلاَقِ، وَالأَعْمَالِ، وَالأَهْوَاءِ، وَالْأَدْوَاءِ»

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් මුන්කිරාතිල් අ(ක්)හ්ලාකි, වල්අඃමාලි, වල්අහ්වාඉ, වල්අද්වාඉ.

යා අල්ලාහ්, අනාචාරයෙන්, අයහපත් ක්‍රියාවෙන්, අශීලාචාර ආශාවන්ගෙන් හා නපුරු රෝගවලින් මම ඔබෙන් ආරක්ෂාව පතමි.

4/13