3

«اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ»

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් සවාලි නිඃමතික වතහව්වුලි ආෆියතක, වෆුජාඅති නික්මතික, වජමීඉ ස(ක)හතික්.

යා අල්ලාහ්, ඔබ ලබා දුන් භාග්‍යයන් ගිලිහී යාමෙන් ද, ඔබ ලබා දුන් නීරෝගීභාවය වෙනස් වීමෙන් ද, ඔබේ අනපේක්ෂිත දඬුවමින් ද, ඔබේ සියලු කෝපයෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.

3/13