2

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لَا أَعْلَمُ»
{وهو دعاء يُذهب الرياء}

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික අන් උෂ්රික බික වඅන අඃලමු, වඅස්තග්ෆිරුක ලිමා ලා අඃලමු

යා අල්ලාහ්, ඔබෙන් මා දැනුවත් ව ඔබට ආදේශ තැබීමෙන් ආරක්ෂාව පතමි. මා නොදැනුවත් වූ දෑ වෙනුවෙන් ඔබෙන් පාපක්ෂමාව අයැඳ සිටිමි.

කුහකකම නැති කරන ප්‍රාර්ථනාවකි.

2/13