13
- Main
- Classifications of supplication
- යා අල්ලාහ්, මා කළ හා නොකළ දැයින් ඔබෙන් ආරක්ෂාව පතමි.මෙය නබිතුමාණන් අධික වශයෙන් කළ ප්රාර්ථනාවකි.
- යා අල්ලාහ්, ඔබෙන් මා දැනුවත් ව ඔබට ආදේශ තැබීමෙන් ආරක්ෂාව පතමි. මා නොදැනුවත් වූ දෑ වෙනුවෙන් ඔබෙන් පාප...
- යා අල්ලාහ්, ඔබ ලබා දුන් භාග්යයන් ගිලිහී යාමෙන් ද, ඔබ ලබා දුන් නීරෝගීභාවය වෙනස් වීමෙන් ද, ඔබේ අනපේක...
- යා අල්ලාහ්, අනාචාරයෙන්, අයහපත් ක්රියාවෙන්, අශීලාචාර ආශාවන්ගෙන් හා නපුරු රෝගවලින් මම ඔබෙන් ආරක්ෂාව ප...
- යා අල්ලාහ්, පරීක්ෂාවේ දුෂ්කරතාවෙන් ද, දෙලොව විනාශයෙන් ද, අසාධාරණ විනිශ්චයෙන් ද, සතුරාගේ නිග්රහයෙන්...
- යා අල්ලාහ්, සැබැවින් ම මා ඔබෙන් නොහැකියාව, මැලිකම, නිවටකම, මසුරුකම, මහලු බව හා මිනීවලේ වේදනාවෙන් ආරක...
- යා අල්ලාහ්, දුක, ශෝකය, නොහැකියාව, උදාසීන බව, මසුරුකම, නිවටකම හා අධික ණය බර හා මිනිසුන් කරන අසාධාරණයෙ...
- යා අල්ලාහ්, සැබැවින්ම මාගේ සවනෙහි නපුරෙන් ද, මාගේ බැල්මෙහි නපුරෙන් ද, මාගේ දිවෙහි නපුරෙන් ද, මාගේ හද...
- යා අල්ලාහ්, සැබැවින්ම අපාගින්නේ අර්බුදයෙන් ද අපාගින්නෙහි දඬුවමින් ද, සොහොන් කොතෙහි අර්බුදයෙන් ද එහි...
- යා අල්ලාහ්, මා ඔබේ ගෞරවය හරහා ඔබෙන් ආරක්ෂාව පතමි, ඔබ හැර නැමදුමට සුදුස්සකු නැත. මා නොමග නොහරිනු මැන,...
- යා අල්ලාහ්, ලාදුරු, උමතුව, චර්ම (වැනි රෝගවලින් හා) වෙනත් නපුරු රෝගවලින් මා ඔබෙන් ආරක්ෂාව පතමි.
- යා අල්ලාහ්, නපුරු දිනයෙන් ද, නපුරු රාත්රියෙන් ද, නපුරු හෝරාවෙන් ද, නපුරු මිනිසාගෙන් ද, නේවාසික අසල්...
- දර්ශනය වූ හා දර්ශනය නොවූ අර්බුදයන් සියල්ලෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි.