11

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ البَرَصِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَمِنْ سَيِّئِ الْأَسْقَامِ»

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි, වල්ජුනූනි, වල්ජුදාමි, වමින් සයියිඉල් අස්කාමි.

යා අල්ලාහ්, ලාදුරු, උමතුව, චර්ම (වැනි රෝගවලින් හා) වෙනත් නපුරු රෝගවලින් මා ඔබෙන් ආරක්ෂාව පතමි.

11/13