9

«اللهُمَّ إِنِّي أَسْأَلُكَ الْهُدَى وَالتُّقَى، وَالْعَفَافَ وَالْغِنَى»

අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල්ගිනා.

“යා අල්ලාහ්, සෘජු මඟ, ශ්‍රද්ධාව,නිර්මලකම මෙන් ම, සෑහීමට පත් වීමේ ගුණාංගය ද මම ඔබෙන් ඉල්ලා සිටිමි.”

9/19