8

«اللَّهُمَّ لَا سَهْلَ إِلَّا مَا جَعَلْتَهُ سَهْلًا، وَأَنْتَ تَجْعَلُ الْحَزْنَ سَهْلًا إِذَا شِئْتَ»
{وهو دعاء تسهيل الأمور إذا صعبت}

අල්ලාහුම්ම ලා සහ්ල ඉල්ලා මා ජඅල්තහූ සහ්ලා, වඅන්ත තජ්අලූල් හස්න ඉදා ෂීඃත සහ්ලා.

“යා අල්ලාහ්, ඔබ කුමක් පහසු කරන්නේ ද එය හැර වෙන කිසිවක් පහසුවන්නේ නැත. ශෝකය (කරදරය) ද ඔබ හිතුවොත් දුරු කළ හැක.”

යම් කටයුත්තක් අපහසු වූ අවස්ථාවක ඒවා පහසු වීම සඳහා වූ ප්‍රාර්ථනාවකි.

8/19