6

«يا حيُّ يا قيُّومُ برحمتِك أستغيثُ، أَصلِحْ لي شأني كلَّه، ولا تَكِلْني إلى نفسي طرفةَ عَيْنٍ»
{وهو دعاء الكرب والهم}

යා හය්යු යා කයියූම්, බිරහ්මතික අස්තගීසු අස්ලිහ් ලී ෂඃනී කුල්ලහූ වලාතකිල්නී ඉලා නෆ්සී තර්ෆත අයින්.

“සදා ජීවමානී අල්ලාහ් දෙවියනි, සියල්ල පාලනය කරන්නාණෙනි, ඔබේ කරුණාව මුල් කරගනිමින් ඔබෙන් උපකාර ඉල්ලා සිටින්නෙමි. මගේ කටයුතු සියල්ල නිවැරදි කර දෙනු මැන! (එහෙත්) මගේ ඇසි පිය හෙලන තරම් සුළු මොහොතකට හෝ ඔබේ රැකවරණයෙන් තොර ව ඔබ මා, මා මත පමණක් යැපෙන්නෙකු ලෙස පත් නොකරනු මැන!”

දුක්කරදර හා ශෝකය දුරු කිරීම සඳහා වූ ප්‍රාර්ථනාවකි.

6/19