5

«اللهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآَجِلِهِ مَا عَلِمْتُ مِنْهُ، وَمَا لَمْ أَعْلَمْ، اللهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ مُحَمَّدٌ (صلی الله علیه وسلم)، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ مِنْهُ عَبْدُكَ وَنَبِيُّكَ، اللهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ تَقْضِيهِ لِي خَيْرًا»
{وهو من جوامع الدعاء وكوامله}

අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මිනල් (ක)හයිරි කුල්ලිහී ආජිලිහි වආජිලීහි මා අලිම්තු මින්හු වමා ලම් අඃලම්, වඅඌදුබික මිනෂ් ෂර්රි කුල්ලිහී, ආජිලිහි වආජිලිහි, මා අලිම්තු මින්හු වමා ලම් අඃලම්, අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් (ක)හයිරි මා සඅලක අබ්දුක වනබියියුක මුහම්මදුන්, වඅඌදූබික මින් ෂර්රි මා ආද මින්හු අබ්දුක වනබියියුක, අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ජන්නත මවා කර්රබ ඉලෙයිහා මින් කව්ලින් අව්අමල්, වඅඌදුබික මිනන් නාරි වමා කර්රබ ඉලෙයිහා මින් කව්ලින් අව්අමල්, වඅස්අලුක අන් තජ්අල කුල්ල කළාඉන් තක්ළීහි ලී (ක)හයිරා.

“යා අල්ලාහ්, මා දන්නා හා නොදන්නා, වර්තමාන හා අනාගත යහපත් සියල්ල ඔබෙන් ඉල්ලා සිටින්නෙමි. මා දන්නා හා නොදන්නා, වර්තමාන හා අනාගත අයහපත් සියල්ලෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. යා අල්ලාහ්, ඔබෙන් ඔබේ වක්තෘවරයාණන් හා දැහැමි ගැත්තෙකු වූ, මුහම්මද් තුමාණන් අසා සිටි යහපත ඉල්ලා සිටින්නෙමි. තව ද, ඔබෙන් ඔබේ වක්තෘවරයාණන් හා දැහැමි ගැත්තෙකු වූ මුහම්මද් තුමාණන් ආරක්ෂාව පැතූ සියල්ලෙන් මම ද ආරක්ෂාව පතා සිටින්නෙමි. තව ද, යා අල්ලාහ්, මා ඔබෙන් ස්වර්ගය ද, ක්‍රියාවෙන් හා ප්‍රකාශයෙන් ඒ වෙත සමීප කරවන දෑ ද, ඉල්ලා සිටිමි. තව ද, යා අල්ලාහ්, නරකාදියෙන් ද, ක්‍රියාවෙන් හා ප්‍රකාශයෙන් ඒ වෙත සමීප කරවන දැයින් ද, මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මා සඳහා නියම කරන සෑම දෙයක් ම යහපතක් ම වේවායි ඔබෙන් ඉල්ලා සිටිමි.”

සියලු කරුණු අඩංගු සර්ව සම්පූර්ණ ප්‍රාර්ථනාවන් අතුරින් මෙය ද එකකි.

5/19