4

«اللهُمَّ مُصَرِّفَ الْقُلُوبِ صَرِّفْ قُلُوبَنَا عَلَى طَاعَتِكَ» «يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ»
{وهو دعاء الثبات على الحق، وأكثر دعاء النبي صلى الله عليه وسلم}

අල්ලාහුම්ම මුසර්රිෆල් කුලූබි සර්රිෆ් කුලූබනා අලා තාඅතික / යා මුකල්ලිබල් කුලූබ් සබ්බිත් කල්බී අලා දීනික්.

“යා අල්ලාහ්, හදවත් හරවන්නාණෙනි! අපගේ හදවත් ඔබට අවනත වීම වෙත හරවනු මැන! හදවත් හසුරුවන්නාණෙනි, ඔබේ දහමෙහි මාගේ හදවත ස්ථාවර කරනු මැන!”

මෙය සත්‍ය මත ස්ථීර ව සිටීම සඳහා වූ ප්‍රාර්ථනාවකි. එමෙන් ම, නබි (සල්) තුමාණන් අධික ලෙස කළ ප්‍රාර්ථනාවනකි.

4/19