3

«اللَّهمَّ اكفني بِحلالِكَ عن حرامِكَ، وأغنِني بِفَضلِكَ عَمَّن سواكَ»
{وهو دعاء لقضاء الدَّين}

අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික වඅග්නිනී බිෆල්ලික අම්මන් සිවාක්

“යා අල්ලාහ්, සතුටු වී, ඔබ අනුමත නොකළ දෙයින් වැළකී, ඔබ අනුමත කළ දෙයින් පමණක් මා සෑහීමට පත් කරනු මැන! ඔබේ උපකාරයෙන්, ඔබෙන් හැර අන් කිසිවෙකුගෙන් යැපෙන්නෙකු බවට මා පත් නොකරනු මැන!”

මෙය ණයබරින් මිදීම සඳහා වූ ප්‍රාර්ථනාවකි

3/19