2

«اللهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاهْدِنِي، وَعَافِنِي، وَارْزُقْنِي»
{وهو دعاء يجمع خيري الدنيا والآخرة}

අල්ලාහුම්මඝ් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වආෆිනී වර්සුක්නී.

“යා අල්ලාහ්, මා හට සමාව දෙනු මැන! මා හට කරුණාව දක්වනු මැන! මා හට සෘජු මඟ පෙන්වනු මැන! මා හට සුවය ලබා දෙනු මැන! මා හට පෝෂණය ලබා දෙනු මැන!”

දෙලොව යහපත ගෙන දෙන ප්‍රාර්ථනාවකි.

2/19