19

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي»

අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ආෆියත ෆිද් දුන්යා වල්-ආහිරා අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් අෆ්ව වල් ආෆියත ෆී දීනී වදුන්යාය වඅහ්ලී වමාලී අල්ලාහුම්මස්තුර් අව්රාති වආමින් අව්ආතී අල්ලාහුම්මහ් ෆල්නී මින් බයිනි යදයිය’ වමින් කල්ෆි වඅන් යමීනී. වඅන් ෂිමාලී වමින් ෆවිකී ව අඌදු බි අළමතික අන් උඃතාල මින් තහ්තී.

යා අල්ලාහ්, මොලොව හා පරලොව සමාව හා නිරෝගී බව ඔබෙන් පතමි. යා අල්ලාහ්, මගේ ආගම, මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සැපසම්පත්වලට ඔබේ සමාව හා යහපත අයැඳ සිටිමි. යා අල්ලාහ්, මගේ අඩුපාඩු වසන් කරනු මැන! මගේ බිය තුරන් කරනු මැන! මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහළ යන දිශාවන්ගෙන් ආරක්ෂාව සලසනු මැන! මට පහළින් විය හැකි අනතුරු ඔබේ ශ්‍රේෂ්ඨත්වයෙන් මඟහරවාලනු මැන!

19/19