17

«اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ، وَعَافِنِي فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ، وَقِنِي شَرَّ مَا قَضَيْتَ، إِنَّكَ تَقْضِي وَلَا يُقْضَى عَلَيْكَ، إِنَّهُ لَا يَذِلُّ مَنْ وَالَيْتَ، وَلَا يَعِزُّ مَنْ عَادَيْتَ، تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ»

අල්ලාහුම්ම අහ්දිනී ෆීමන් හදෙයිත වආෆිනී ෆීමන් ආෆෙයිත වතවල්ලනී ෆීමන් තවල්ලෙයිත වබාරික්ලි ෆීමා අඃතයිත වකිනී ෂර්රමා කළෙයිත ෆඉන්නක තක්ලී වලා යුක්ලා අලෙයික ඉන්නහූ ලා යදිල්ලූ මන් වාලෙයිත වලා යඉස්සු මන් ආදෙයිත තබාරක්ත රබ්බනා වතආලෙයිත්.

යා අල්ලාහ්, ඔබ සෘජු මාර්ගය පෙන්වූ අයට මෙන් මා හට ද සෘජු මඟ පෙන්වනු මැන! ඔබ නිරෝගී බව ලබාදුන් අයට මෙන් මට ද නිරෝගී බව ලබා දෙනු මැන! ඔබ කාගේ වගකීම භාරගත්තේ ද එලෙස ම මාගේ වගකීමත් භාරගනු මැන! මට ලබාදුන් සම්පත්වල අභිවෘද්ධිය ඇති කර, මා වෙනුවෙන් තීරණය කළ ඒවායේ ඇති හානිවලින් මා හට ආරක්ෂාව සලසනු මැන! සත්‍ය වශයෙන් ම ඔබ ගන්නා තීරණයට පටහැනි වෙනත් තීරණයක් නැත. ඔබේ වගකීම යටතට පත් කිසිවෙක් අවමානයට පත්වන්නේ නැත. ඔබට විරුද්ධ වූ අයෙකු ගෞරවයට පාත‍්‍ර වන්නේ ද නැත. අපේ පරමාධිපතියාණෙනි, ඔබ මහත් භාග්‍යසම්පන්න ය, (ඔබ) උත්තරීතර ය.

17/19