15

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِعْلَ الخَيْرَاتِ، وَتَرْكَ الْمُنْكَرَاتِ، وَحُبَّ الْمَسَاكِينِ، وَأَنْ تَغْفِرَ لِي وَتَرْحَمَنِي، وَإِذَا أَرَدْتَ فِتْنَةً فِي قَوْمٍ فَتَوَفَّنِي غَيْرَ مَفْتُونٍ، وَأَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ، وَحُبَّ عَمَلٍ يُقَرِّبُ إِلَى حُبِّكَ»
{قال صلى الله عليه وسلم عن هذه الدعوات: إِنَّهَا حَقٌّ فَادْرُسُوهَا ثُمَّ تَعَلَّمُوهَا}

අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ෆිඃලල් (ක)හයිරාති, වතර්කල් මුන්කරාති, වහුබ්බල් මසාකීනි, වඅන් තග්ෆිරලී වතර්හම්නී, වඉදා අරද්ත ෆිත්නතන් ෆී කව්මින් ෆතවෆ්ෆනී ගයිර මෆ්තූනින්, වඅස්අලුක හුබ්බක වහුබ්බ මන් යුහිබ්බුක, වහුබ්බ අමලින් යුකර්රිබු ඉලා හුබ්බික.

යා අල්ලාහ්, සැබැවින් ම, මා ඔබෙන් ශීලාචාර දෑ සිදු කිරීමටත් අශීලචාර දෑ අත්හැරීමටත් උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි. තව ද, දුගී දුප්පත් අය කෙරෙහි ප්‍රියාදරයත් මා ඔබෙන් ඉල්ලා සිටිමි. තව ද, මාගේ පව් කමා කර, මා හට කරුණාව දක්වනු මැන! යම් ජනකොට්ඨාසයක් තුළ ඔබ යම් අර්බුදයක් ඇති කිරීමට අදහස් කළේ නම්, ඒ අර්බුදයේ පැටලීමට පෙර මා මරණයට පත් කරනු මැන! ඔබේ ප්‍රේමයත් ඔබ කවුරුන් කෙරෙහි ප්‍රේම කරන්නේ ද ඔවුන්ගේ ප්‍රේමයත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. තව ද, ඔබේ ප්‍රේමය වෙත ළඟා කරවන ක්‍රියාවන් කිරීමේ කැමැත්තත් මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මේ ප්‍රාර්ථනාව පිළිබඳ නබි (සල්) තුමාණෝ මෙසේ පැවසූහ. “සැබැවින් ම, මෙම ප්‍රාර්ථනාව සත්‍යයකි, එහි තිබෙන කරුණු පිළිබඳ හොඳින් නිරීක්ෂණය කර ඉගෙන ගන්න.”

15/19