14

«رَبِّ أَعِنِّي وَلاَ تُعِنْ عَلَيَّ، وَانْصُرْنِي وَلاَ تَنْصُرْ عَلَيَّ، وَامْكُرْ لِي وَلاَ تَمْكُرْ عَلَيَّ، وَاهْدِنِي وَيَسِّرِ الهُدَى لِي، وَانْصُرْنِي عَلَى مَنْ بَغَى عَلَيَّ، رَبِّ اجْعَلْنِي لَكَ شَكَّارًا، لَكَ ذَكَّارًا، لَكَ رَهَّابًا، لَكَ مِطْوَاعًا، لَكَ مُخْبِتًا، إِلَيْكَ أَوَّاهًا مُنِيبًا، رَبِّ تَقَبَّلْ تَوْبَتِي، وَاغْسِلْ حَوْبَتِي، وَأَجِبْ دَعْوَتِي، وَثَبِّتْ حُجَّتِي، وَسَدِّدْ لِسَانِي، وَاهْدِ قَلْبِي، وَاسْلُلْ سَخِيمَةَ صَدْرِي»

රබ්බි අඉන්නී වලා තුඉන් අලයිය, වන්සුර්නී වලා තන්සුර් අලයිය, වම්කුර්ලී වලා තම්කුර් අලයිය‍, වහ්දිනී වයස්සිරිල් හුදා ලී,වන්සුර්නී අලා මන් බගා අලයිය,රබ්බි ඉජ්අල්නී ලක ශක්කාරන්, ලක දක්කාරන්, ලක රහ්හාබන්, ලක මිත්වාඅන්, ලක මු(ක්)හ්බිතන්, ඉලයික අව්වාහන් මුනීබන්, රබ්බී තකබ්බල් තව්බතී,වග්සිල් හව්බතී,වඅජිබ් දඃවතී,වසබ්බිත් හුජ්ජතී,වසද්දිත් ලිසානී, වහ්දි කල්බී,වස්ලුල් ස(කී)හීමත සද්රී.

“යා රබ්, මට උදවු කරනු මැන! මට එරෙහි ව උදවු නොකරනු මැන! මට ජය ලබා දෙනු මැන! මට එරෙහි ව ජය ලබා නොදෙනු මැන! මා හට නොව හතුරන් හට කරදර ඇති කරනු මැන. මා හට සෘජූ මඟ පෙන්වනු මැන! තව ද, සෘජු මඟ මට පහසු කරනු මැන! මා කෙරෙහි අපරාධ කළ අයට එරෙහි ව මට උදව් කරනු මැන! යා රබ්, ඔබට කෘතවේදී අයෙකු ලෙසත්, ඔබව අධික ලෙස මෙනෙහි කරන්නෙකු ලෙසත්, ඔබට අධික ලෙස ගරු බිය දක්වන්නෙකු ලෙසත්, ඔබට අධික ලෙස යටහත්පහත් වන අයෙකු ලෙසත්, ඔබ කෙරෙහි නිහතමානී අයෙකු ලෙසත්, ඔබ වෙත නැඹුරු වී, අධික ව පාපක්ෂමාව අයඳින්නෙකු ලෙසත් මා පත් කරනු මැන! යා රබ්, මාගේ පාපොච්ඡාරණය පිළිගනු මැන! මාගේ පව් කමා කරනු මැන, මාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු මැන, මාගේ සාධකය ස්ථීර කරනු මැන, මාගේ දිව (වදන්) නැවැරදි කරනු මැන! මාගේ හදවතට යහ මඟ පෙන්වනු මැන! මාගේ හිතේ ඇති වෛරය හා ආවේගය දුරු කරනු මැන!”

14/19