12

«اللَّهُمَّ إِنَّكَ عُفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي»

අල්ලාහුම්ම ඉන්නක අෆුව්වුන් තුහිබ්බුල් අෆ්ව, ෆඃෆු අන්නී

“යා අල්ලාහ්, සැබැවින් ම ඔබ පාපක්ෂමාව ලබා දෙන්නෙකි. තව ද, ඔබ සමාව ලබා දීම ප්‍රිය කරන්නෙකි. එබැවින්, මා හට ඔබ සමාව දෙනු මැන!”

12/19