11

«اللهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي هُوَ عِصْمَةُ أَمْرِي، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي فِيهَا مَعَاشِي، وَأَصْلِحْ لِي آخِرَتِي الَّتِي فِيهَا مَعَادِي، وَاجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ، وَاجْعَلِ الْمَوْتَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ»

අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යායල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිරතිල්ලතී ෆීහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී ෆී කුල්ලි කයිරින් වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්.

“යා අල්ලාහ්, මාගේ කටයුතුවලට ආරක්ෂාවක් ලෙස පවතින මාගේ දහම මා හට යහපත් කර දෙනු මැනව! තව ද, මාගේ ජීවිකාව පවතින මාගේ මෙලොව දිවිය ද යහපත් කර දෙනු මැනව! (මළවුන්ගෙන් පසු) මා නැවත යන්නා වූ මාගේ මතු ලොව දිවිය ද මා හට යහපත් කර දෙනු මැනව! වැඩි වැඩියෙන් යහපත් දෑ කිරීමට (හේතුවක් ලෙස) මාගේ ජීවිතය පත් කරනු මැන ! මාගේ මරණය (මෙලොව) සෑම නපුරකින් ම ආරක්ෂා වූ, සැනසුම් සහගත මරණයක් ලෙස පත් කරනු මැනව!”

11/19