1

«اللَّهُمَّ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ»
{وهو أكثر دعاء النبي صلى الله عليه وسلم}

රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අදාබන්-නාර්

“යා අල්ලාහ්, මෙලොවෙහි යහපත ද පරලොවෙහි යහපත ද අපට ලබා දෙනු මැන. තව ද, නිරයේ වේදනාවෙන් අප ආරක්ෂා කරනු මැනව!”

නබි (සල්) තුමාණන් අධික ලෙස කළ ප්‍රාර්ථනාව මෙය යි.

1/19