9

«اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ»
{وهو دعاء يُشرع قوله في التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික වශුක්රික වහුස්නි ඉබාදතික.

“යා අල්ලාහ්, ඔබ සිහිපත් කිරීමට ද, ඔබට ස්තූති කිරීමට ද, යහපත් අයුරින් ඔබ හට නැමදුම් කිරීමට ද උපකාර කරනු මැන!”

මෙය සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

9/16