8

«اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ»
{وهو دعاء يُشرع قوله في التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් අදාබි ජහන්නම වමින් අදාබිල් කබ්රි වමින් ෆිත්නතල් මහ්යාය වමමාති වමින් ෂර්රි ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්

“යා අල්ලාහ්, කබ්රයේ වේදනාවන්ගෙන් ද, අපායේ වේදනාවන්ගෙන් ද, ජීවත් වන අතරතුර හා මරණයේ දී ඇති වන කලබලකාරි ස්වභාවයෙන් ද, මසීහිද් දජ්ජාල්ගේ නපුරෙන් ද නියත වශයෙන් ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.”

මෙය සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

8/16