7

«اللهُمَّ اجْعَلْ لِي فِي قَلْبِي نُورًا، وَفِي لِسَانِي نُورًا، وَفِي سَمْعِي نُورًا، وَفِي بَصَرِي نُورًا، وَمِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، وَعَنْ يَمِينِي نُورًا، وَعَنْ شِمَالِي نُورًا، وَمِنْ بَيْنِ يَدَيَّ نُورًا، وَمِنْ خَلْفِي نُورًا، وَاجْعَلْ فِي نَفْسِي نُورًا، وَأَعْظِمْ لِي نُورًا»
{وهو دعاء يُشرع قوله في السجود خاصة في صلاة الليل}

අල්ලාහුම්ම අජ්අල් ෆී කල්බී නූරා, වෆී ලිසානී නූරා, වෆී සම්ඊ නූරා, වෆී බසරී නූරා වමින්ෆව්කී නූරා වමින් තහ්තී නුව්රා වඅන් යමීනී නූරා වඅන් ෂිමාලී නුරා, වමින් බයිනි යදයිය නූරා, වමින් කල්ෆී නූරා වජ්අල් ෆී නෆ්සී නූරා, වඅඃළිම් ලී නූරා.

මගේ හදවත හා දිව ආලෝකමත් කරනු මැන! මාගේ ශ්‍රවණයෙහි හා දෘෂ්ටියෙහි ආලෝකය ඇති කරනු මැන! තව ද, මට ඉහළින් හා පහළින් ආලෝකමත් කරනු මැන! මාගේ වම්පසින් හා දකුණුපසින් ආලෝකමත් මැන! මාගේ ඉදිරිපසින් හා පසුපසින් ආලෝකමත් කරනු මැන! යා අල්ලාහ්, මාගේ ආත්මය ආලෝකමත් කරනු මැන! මා හට විශිෂ්ට ආලෝකයක් පිරිනමනු මැන!

මෙය සුජූදයේ දී කිව යුතු අතර, විශේෂයෙන් රාත්‍රි සලාතයේ කිව යුතු ප්‍රාර්ථනාවකි‍.

7/16