6

«اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ»
{وهو دعاء يُشرع قوله في السجود}

අල්ලාහුම්මඃෆිර්ලී දන්බි කුල්ලහූ දික්කහූ. වජිල්ලහූ. වඅව්වලහූ වආහිරහූ වඅලා නිය්යතහූ වසිර්රහූ.

“යා අල්ලාහ්, සුළු වූ ද මහත් වූ ද, ආරම්භයේ ද අවසානයේ ද, ප‍්‍රසිද්ධියේ ද රහසිගත ව ද කළ, සියලු පාපයන් සමා කරනු මැන!”

මෙය සුජූදයේ දී කිව යුතු ප්‍රාර්ථනාවකි‍.

6/16