5

«اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ»
{وهو دعاء يُشرع قوله في السجود}

අල්ලාහුම්ම අඌදු බිරිධාක මින් සකතික වබිමුආෆාතික. මින් උකූබතික වඅඌදුබික මින්ක ලා උහ්සි සනාඅන් අලෙයික. අන්ත කමා අස්නෛත අලා නෆ්සික.

“යා අල්ලාහ්, ඔබේ තෘප්තිය මඟින් ඔබේ කෝපයෙන් ද, ඔබේ සමාව මඟින් ඔබේ දඬුවමින් ද සත්‍ය වශයෙන් ම මම ආරක්ෂාව පතමි. ඔබට ප‍්‍රමාණවත් පරිදි ප‍්‍රශංසා කිරීමට මා ශක්තිමත් නැත. ඔබ විසින් කෙසේ ඔබ ව ප‍්‍රශංසා කළේ ද, එලෙසින් ම ඔබ සිටියි.”

මෙය සුජූදයේ දී කිව යුතු ප්‍රාර්ථනාවකි‍.

5/16