4

«سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي»
{وهو دعاء يُشرع قوله في الركوع والسجود}

සුබ්හානකල්ලා හුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මඃෆිර්ලී.

“අපගේ පරමාධිපතියාණනි, ඔබගේ ප‍්‍රශංසාව තුළින් ඔබ ව සුවි ශුද්ධ කරමි. යා අල්ලාහ්, මාගේ පව් ක්‍ෂමා කරනු මැන!”

මෙය සුජූද් හා රුකූඃ අවස්ථාවල කිව යුතු ප්‍රාර්ථනාවකි.

4/16