3

«وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا، وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ، إِنَّ صَلَاتِي، وَنُسُكِي، وَمَحْيَايَ، وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ، لَا شَرِيكَ لَهُ، وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ، اللهُمَّ أَنْتَ الْمَلِكُ لَا إِلَهَ إِلَّا أَنْتَ، أَنْتَ رَبِّي، وَأَنَا عَبْدُكَ، ظَلَمْتُ نَفْسِي، وَاعْتَرَفْتُ بِذَنْبِي، فَاغْفِرْ لِي ذُنُوبِي جَمِيعًا، إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ، وَاهْدِنِي لِأَحْسَنِ الْأَخْلَاقِ لَا يَهْدِي لِأَحْسَنِهَا إِلَّا أَنْتَ، وَاصْرِفْ عَنِّي سَيِّئَهَا لَا يَصْرِفُ عَنِّي سَيِّئَهَا إِلَّا أَنْتَ، لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ كُلُّهُ فِي يَدَيْكَ، وَالشَّرُّ لَيْسَ إِلَيْكَ، أَنَا بِكَ وَإِلَيْكَ، تَبَارَكْتَ وَتَعَالَيْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ»
{وهو من أدعية استفتاح الصلاة، خاصة في صلاة قيام الليل}

වජ්ජහ්තු වජ්හිය ලිල්ලදී ෆතරස්සමාවාතී වල් අර්ළ හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී වනුස්කී වමහ්යාය වමමාති ලිල්ලාහි රබ්බිල් ආලමීන්. ලාෂරීක ලහු වබි දාලික උමිර්තු වඅන මිනල් මුස්ලිමීන්, අල්ලාහුම්ම අන්තල් මලිකු ලා ඉලාහ ඉල්ලා අන්ත. අන්ත රබ්බී වඅන අබ්දුක ළලම්තු නෆිසී වඃතරෆ්තු බිදන්බී ෆඃෆිර්ලී දුනූබී ජමීඅන්. ඉන්නහු ලා යඃෆිරුත්දුනූබ ඉල්ලා අන්ත වහ්දිනී ලි අහ්සනිල් අහ්ලාකි ලා යහ්දී ලි අහ්සනි හා ඉල්ලා අන්ත වෂ්රිෆ් අන්නී සය්යිඅහා ඉල්ලා අන්ත ලෙබ්බෙයික් වසඅදෙයික වල් කෛරු කුල්ලූහූ ෆී යදෙයික. තබාරක්ත වත ආලෙයික. අස්තඃෆිරුක වඅතූබු ඉලෙයික.

අහස් හා පොළොව මැවූ ඔබ දෙසට ම මාගේ මුහුණ හරවමි. මම ඔබට ආදේශ තබන්නන්ගෙන් කෙනෙක් නොවෙමි. සත්‍ය වශයෙන් ම මගේ සලාතය, මගේ කැපකිරීම, මගේ ජීවිතය, මගේ මරණය යනාදිය විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙන් ම ය. ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නොමැත. එලෙස ම, මා හට නියෝග ලැබී ඇත. මම එයට සම්පූර්ණයෙන් ම අවනත වූ මුස්ලිම්වරයෙක් වෙමි. යා අල්ලාහ්, (සියල්ලෙහි ම) අධිපතියාණෝ ඔබ යි. ඔබ හැර නැමදුමට සුදුසු අන් කිසිවෙක් නැත. මාගේ පරමාධිපතියාණෝ ඔබ යි. මා විසින් මා හට ම හානි කරගත්තෙමි. මගේ පාපයන් මම පිළිගනිමි. එහෙයින්, මගේ පාපයන් සියල්ල මා වෙනුවෙන් ක්‍ෂමාකරනු මැන! ඔබ හැර පාපයන්ට ක්‍ෂමාව ලබා දෙන වෙන කිසිවෙක් නැත. මා හට යහපත් ගුණාංග වෙත මඟ පෙන්වනු මැන! ඔබ හැර ඒ වෙත මඟ පෙන්වන වෙනත් කිසිවෙක් නැත. අයහපත් ගුණාංගවලින් මා ඈත් කරනු මැන! අයහපත් ගුණාංගවලින් මා ආරක්ෂා කිරීමට ඔබට හැර වෙනත් කිසිවෙකුටත් නොහැක. ඔබේ නියෝගයට නැවත නැවත පිළිතුරු දීමට මම සූදානමින් සිටිමි. සෑම යහපතක් ම ඔබේ දෑතෙහි ය. අයහපත ඔබට අයත් නොවේ. ඔබෙන් ම පමණක් මම උදව් පතමි. මා හට යහපත හා සෘජු මඟ අත්වන්නේ ඔබෙන් ම පමණ ය. ඔබ උත්තරීතර ය. අති ශ්‍රේෂ්ඨ ය. ඔබෙන් ම පාපක්‍ෂමාව අයඳිමින් ඔබ වෙත ම නැඹුරු වෙමි.

මෙම ප්‍රාර්ථනාව ද සලාතයේ ආරම්භයේ දී කිව යුතු, විශේෂයෙන් රාත්‍රී සලාතයේ ආරම්භයේ දී කිව යුතු ප්‍රාර්ථනාවකි.

3/16