16

«رَبِّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ»
{وهو دعاء يُشرع قوله في الصلاة فيقال في السجود أو بعد التشهد الأخير قبل السلام}

රබ්බි කිනී අදාබක යව්ම තබ්අසු ඉබාදක

“මාගේ පරමාධිපතියාණෙනි, ඔබේ ගැත්තන් මළවුන්ගෙන් නැගිටුවන දිනයේ දී ඔබේ දඬුවමින් මා ආරක්ෂා කරනු මැන!”

මෙය සුජූද් හි හෝ සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

16/16