15

«اللَّهُمَّ حَاسِبْنِي حِسَابًا يَسِيرًا»
{وهو دعاء يُشرع قوله في الصلاة فيقال في السجود أو بعد التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම හාසිබ්නී හිසාබන් යසීරා.

“යා අල්ලාහ්, ඉතා පහසු අයුරින් මාගේ විනිශ්චය සිදු කරනු මැන!

මෙය සුජූද් හි හෝ සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

15/16