14

«اللهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ، وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ»
{وهو دعاء يُشرع قوله في الصلاة فيقال في السجود أو بعد التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ලූල්මන් කසීරන් වලා යඃෆිරුස්දුනූබ ඉල්ලා අන්ත ෆඃෆිර්ලි මඃෆිරතන් මින් ඉන්දික වර්හම්නී ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්.

“යා අල්ලාහ්, සත්‍යවශයෙන්ම මා විසින් මටම අප‍්‍රමාණ විපතක් කරගත්තෙමි. පව් සමාකිරීම ඔබ හැර වෙන කිසිවෙක් නොකරන්නේය. එහෙයින් ඔබ මගේ පවි සමාකරනු මැන. මට මෛත‍්‍රිය පෙන්වනු මැන. සත්‍යවශයෙන්ම. ඔබ කමාකරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨවන්තයාය. ඔබ මහා කාරුණිකයාය.”

මෙය සුජූද් හි හෝ සලාමි පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

14/16