13

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْبُخْلِ وَأَعُوذُ بِكَ مِنْ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ»
{وهو دعاء يُشرع قوله في التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බුහ්ලි වඅඌදුබික මිනල් ජුබ්නි වඅඌදුබික මින් අන් උරද්ද ඉලා අර්දලිල් උම්රි වඅඌදුබික මින් ෆිත්නතිත් දුන්යා වඅදාබිල් කබ්ර්.

“යා අල්ලාහ්, ඔබ මා මසුරුකමින් ආරක්ෂා කරත්වා! නිවට භාවයෙන් ද මහලු වියට පත්වීමෙන් ද මා ආරක්ෂා කරත්වා! මෙලොව ඇති විය හැකි කරදර හා කබ්රයේ (සොහොනේ) වේදනාවන්ගෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.”

මෙය සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි

13/16