12

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ»
{وهو دعاء يُشرع قوله في التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ජන්නත වඅඌදුබික මිනන් නාර්.

“යා අල්ලාහ්, මම ඔබගෙන් ස්වර්ගය අයඳින අතර නිරයෙන් ආරක්ෂාව පතමි.”

මෙය සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

12/16