11

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ، وَالْمَغْرَمِ»
{وهو دعاء يُشرع قوله في التشهد الأخير قبل السلام}

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් මඃසමි වල්මග්රමි

“යා අල්ලාහ්, පාපයෙන් හා ණය බරින් මා ආරක්ෂා කරත්වා!”

මෙය සලාම් පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි.

11/16