10

«اللهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، وَمَا أَسْرَفْتُ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ، لَا إِلَهَ إِلَّا أَنْتَ»
{وهو دعاء يُشرع قوله في التشهد الأخير قبل السلام}

අල්ලාහුම්මග්ෆිර්ලි මා කද්දම්තු වමා අහ්හර්තු වමා අස්රර්තු වමා අඃලන්තු වමා අස්රෆ්තු අන්ත අඃලමු බිහී මින්නී අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත.

යා අල්ලාහ්, මා විසින් පෙර කළා වූ ද, පසු ව කළා වූ ද, රහසිගත ව හා ප‍්‍රසිද්ධියේ කළා වූ ද, මා වැඩි වශයෙන් කළා වූ ද, මට වඩා ඔබ හොදින් (මාගේ පාපයන් ගැන) දන්නා වූ ද යන සියලු පාපයන් මා වෙනුවෙන් ක්‍ෂමා කරනු මැනව! යහපත් දේ කෙරෙහි යොමු කරන්නේ ද අයහපත් දෙයින් වළක්වා ලන්නේ ද ඔබ ය. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත.

මෙය සලාමි පවසා සලාතය අවසන් කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාවකි

10/16