9
﴿رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ﴾ [آل عمران: ٨]
“අපගේ දෙවියනි, ඔබ අපට යහ මග පෙන් වූ පසු, අපේ සිත් වෙනස් වන්නට නොසලස්වනු මැනව! අපට ඔබේ දයාව පිරිනමනු මැනව! ඔබ මහා දානපතියා ය.” (ආලු ඉම්රාන්: 8)