8
﴿رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْراً وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾ [البقرة: ٢٥۰]
“අපගේ දෙවියනි, අප කෙරෙහි ඉවසීමේ ගුණය ලබා දෙනු මැනව! අපේ පාද ස්ථිර කරවනු මැනව! ඔබ ව ප්‍රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපට පිහිට වනු මැනව!” (අල්බකරා: 250)